එයා නිදහසේ, තනියම.. කොහෙද මේ ගිහින් තියෙන්නේ.. (Photos)
Thursday, 30 November 2023 - 12:13 | Views - 349
උදාරි වර්ණකුලසූරිය කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන මනා රූ සපුවක් ඇති රංගන ශිල්පිනියක්..

ඒත් එක්කම රූපයට නොදෙවෙනි ඇගේ හැකියාව නිසාත් උදාරිට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා.

කොහොම වුණත්, ඉතින් ලෝකේ වටේම සවාරි යන්න උදාරි ගොඩක් කැමති කෙනෙක් වගේ..

ඉතින් ඇයගේ තුර්කි සවාරියේ ඡායාරූප කීපයක් අපි මීට කළිනුත් දැක්කා නේ..

දවස් ගණනක් පුරා ගොඩක් තැන්වල ඇවිදලා තිබුණ උදාරි , ඇය ගිය තවත් ලස්සන තැනක ගත්ත ඡායාරූප මෙන්න මේ විදිහට මුහුණුපොතට එකතු කරලා තිබුණා... 
















Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top