හිටි හැටියේම ගිනි ගණන් ඉස්සූ මිල
Thursday, 30 November 2023 - 11:52 | Views - 738
දෙහි කිලෝවක මිල රුපියල් 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, දෙහි හිඟයක් මේ වනවිට පවතින අතර, ඇතැම් වෙළඳසැල්වල සාමාන්‍ය තත්ත්වයේ දෙහි ගෙඩියක් රුපියල් සීයක මිලකට අළෙවිවන බවයි වාර්තා වන්නේ.
එමෙන් ම මෙම දෙහි මිල ඉහළ යෑමත් සමඟ ගොටුකොළ අළෙවියේ අඩුවක්ද පවතින බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article