දැන් රෝග හදා ගන්න ඕනේ නෑ...තරුණ තරුණියන්ට නොමිලේ ලැබෙන්න යන දේ..
Thursday, 30 November 2023 - 11:31 | Views - 1,048
HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යාපතිරණ පවසනවා.

ඒ අනුව Condom Vending Machine සවිකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි මෙම Machine සවිකරන බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාපෘතිය මීට පෙර එනම් 2017 වසරේ සිට දුම්රිය ස්ථාන අසල සහ මිනිසුන් ගැවසෙන ස්ථානවල ක්‍රියාත්මක කර ඇති අතර ආර්ථික අර්බුද හමුවේ එම ව්‍යාපෘති‍ය අඩාල වූ බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකතුමිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඇය පවසන්නේ පසුගිය කාලයේ උපත් පාලන කොපු හිඟයක් තිබුණ ද මේ වන විට උපත් පාලන කොපු ලක්ෂ 20ක් ආනයනය කර ඇති අතර සායනවලට පැමිණෙන පුද්ගලයින්ට ඒවා නොමිලේ ලබාදීම සිදු කරන බවයි. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top