වේල්ස්හි රෝස කුසුම ඇයයි.. එයාට ආදරේ කරන ඔයාලට මෙන්න සුබ ආරංචියක්.. (Photos)
Thursday, 30 November 2023 - 8:15 | Views - 425
ඇය වේල්ස්හි රෝස කුසුමයි...

ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් අදටත් ඇගේ වියෝව ගැන කම්පා වෙනවා...

කොහොම වුණත් ඩයනාට අදටත් ආදරය කරන බොහෝ දෙනෙක් වෙනු වෙනුයි මේ සුබ ආරංචිය..

ඩයනා කුමරියට අයත් රෝස පැහැති බ්ලවුසයක් සහ සැඳෑ කාලයේදී අඳිනු ලැබූ ගවුමක් වෙන්දේසිගත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා...

ඔන්ලයින් ක්‍රමවේදයට අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර බෙවර්ලි හිල්ස්හිදී වෙන්දේසි වීමට නියමිත මෙය ලබන මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන බවටයි එහි සංවිධායකයින් පවසන්නේ...

අමෙරිකානු ඩොලර් අසූදහසේ සිට ලක්ෂය දක්වා වටිනාකමින් යුතු එම ආයිත්තම් ඩොලර් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකට අලෙවි වනු ඇතැයි මේ වන විට අනාවැකි පළ වී තිබෙනවා..

වෙන්දේසියට තැබීමට සූදානම් කර ඇති ඇගේ රෝස පැහැති බ්ලවුසය 1981 වසරේ චාල්ස් සමඟ විවාහ ගිවිස ගැනීමේ උත්සවයේදී නිල ඡායාරූපයට පෙනී සිටීමට ඇය විසින් අඳිනු ලැබූ බවත් වාර්තා වෙනවා... 



ආදරණීය ඩයනා කුමරිය... මේ ලෝකයේ... - Dr. Kumari Kumarasekara | Facebook




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top