ඔබ මෙතෙක් මඟ බලා සිටි O/L ප්‍රතිඵල ගැන , සතුටු හිතෙන ආරංචියක්
Tuesday, 28 November 2023 - 10:34 | Views - 1,931
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ අද (28) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්,
එසේම, 2024 වසරේ සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article