හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරවලින් නෙරපයි..
Monday, 27 November 2023 - 16:03 | Views - 413
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මෙතෙක් දැරූ සියලුම අමාත්‍ය ධූර වලින් හදිසියේම ඉවත් කර තිබෙනවා.
මේ බව දන්වමින් ජනපතිවරයා විසින් ලිපියක් යවා ඇති අතර,
ඒ අනුව ඔහු, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරයෙන් හා වාරිමාර්ග අමාත්‍ය ධූර වලින් ඉවත් කර තිබෙනවා.
Share This Article