ලෝකයක් බලා සිටි සුබ පණිවුඩය..
Friday, 24 November 2023 - 12:43 | Views - 4,105
මේ කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලා සිටි සුබ පණිවියක්...

ඇත්තටම මේ කතාව ඒ කරදරයට මැදිවුණ මිනිස්සුන්ට විතරක් නෙවෙයි සමස්ත ලෝකයටම සුබ පණිවිඩයක්...

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර යෝජිත සටන් විරාමය අද ආරම්භ වනවා...

එහි මැදිහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි...

ඒ අනුව දෙපාර්ශවය ඇතිකරගෙන ඇති එකඟතාවන්ට අනුව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකුගෙන් 13 දෙනෙකු අද නිදහස් කිරිමට නියමිතයි...

ඒ සමඟම ඊශ්‍රායලය දින 4ක් ප්‍රහාර නැවැත්වීමටත්, සිරගත කර සිටින පලස්තීනුවන් 150ක් නිදහස් කිරීමටත් නියමිත බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර තිබෙනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top