පැය 16ක ජල කප්පාදුවක්..
Friday, 24 November 2023 - 9:59 | Views - 623
කොළඹ ප්‍රදේශ රැසකට අද(24) පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, කොළඹ 11,12,13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් සිදුකිරීම මෙම ජල කප්පාදුවට හේතුව බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ.
Share This Article