එකිනෙකාට බොහෝ වෙනස් නිවුන් සොහොයුරියන්.. බලන්නකෝ එකෙත් හැටි ? (Photos)
Friday, 24 November 2023 - 9:45 | Views - 422
බ්‍රිතාන්‍යයේ උපන් එකිනෙකාට බොහෝ වෙනස් නිවුන් සොහොයුරියන් දෙදෙනා

සාමාන්‍යයෙන් නිවුන් දරුවන් අපට හමුවන්නේ ස්වරූපයෙන් එකිනෙකාට බොහෝ සමාන ආකාරයෙන්. නිවුන් දරුවන් දෙදෙනෙකු විරුද්ධ ලිංගිකයන් වුවද ඔවුන්ගේ සමේ වර්ණය බොහෝ විට එක සමාන වනවා. නමුත් බ්‍රිතාන්‍යයේ වෙසෙන මෙම අපූරු නිවුන් සොහොයුරියන් දෙදෙනා පෙනුමෙන් මෙන්ම සමේ වර්ණයෙනුත් එකිනෙකාට බොහෝ වෙනස්.

ද්වි වාර්ගික නිවුන් (Biracial Twins) දැරියන් දෙදෙනෙක් වූ Lucy හා Maria උපන්නේ 1997 වර්ෂයේ. ජැමෙයිකානු සම්බවයක් සහිත මවකට හා බ්‍රිතාන්‍ය ජාතික පියෙකුට උපන් මෙම සොහොයුරියන් දෙදෙනා උපන්දා සිටම පැහැයෙන් එකිනෙකාට වෙනස් වුනා. ඔවුන්ගේ මව තම නිවුන් දරුවන් දෙදෙනා මුල් වර දැකීමේදී පුදුමයට පත් වූ බවයි වාර්තා තුල සදහන් වන්නේ.

මෙම නිවුන් සොහොයුරියන් දෙදෙනා දැන් එකිනෙකාට බොහෝ ස්වරූපයෙන් වෙනස් වන අතර ඔවුන් නිවුන්නුන් බව කිසිවෙකු පිලිගන්නේ නැති බවයි ඔවුන් වරක මාධ්‍යයට සදහන් කර තිබුනේ. ද්විවාර්ගික නිවුන් දරුවන් ඉපදීම කලාතුරකින් සිදුවන දෙයක්. සාමාන්‍යයෙන් මෙවන් දරුවන් ඉපදීම නිවුන් දරු උපත් මිලියනයකට උපත් දෙකක් ලෙසයි සැලකෙන්නේ.

( උපුටා ගැනීමකි.. )

May be an image of 3 people, blonde hair, child and people smiling

May be an image of 2 people

May be an image of 9 people, child and blonde hair

May be an image of 2 people, fringe, blonde hair and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 2 people

May be an image of 2 people

May be an image of 2 people and people smiling

May be an image of 2 people and blonde hair


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top