අද ඩොලරයේ වටිනාකම
Friday, 24 November 2023 - 8:10 | Views - 2,244
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව පෙරදා දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැණුම් අගය සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 323.51ක් ලෙස වාර්තා වී ඇති අතර පෙර දිනයේ අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 323.47 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වී ඇත්තේ.

එමෙන්ම ඊයේ දින අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.70ක් ලෙස දැක්වුණ අතර පෙර දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 333.66 ක් ලෙසයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top