මෙයාලව පරිස්සම් කර ගන්න, මෙන්න විශේෂ නිවේදනයක්..
Thursday, 23 November 2023 - 13:22 | Views - 704
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් මේ දිනවල ළමුන් අතර දක්නට ලැබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ..
එසේම, දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍යවරුන් සඳහන් කරනවා.
Share This Article