ජීවිත ගණනාවක් බේරාගත් බෝල්ටෝගේ කතාව.. (Photos)
Thursday, 23 November 2023 - 12:41 | Views - 397
1925 දී ඇලස්කාවට, ගලපටල රෝගය වෙනුවෙන් නිෂ්පාදිත සීරමයක් ඉතා කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණා.

සාමාන්‍ය තැපෑලෙන් දින 25කට අධික කාලයක් යන මුත් බෝල්ටෝ ගේ නායකත්වයෙන් යුත් සෙසු සයිබීරියන් හස්කි කණ්ඩායම කිලෝමීටර් 1050ක දුරක්, සෙල්සියස් -40ක උෂ්ණත්වයක, පැය 27 කින් නිමාකොට එම සීරමය ඇලස්කාවට ගෙන ඒමට සමත් වුණා.

බෝල්ටෝගේ නායකත්වයෙන් යුතුව සිදු කෙරුණ එම ක්‍රියාවෙන් දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට සමත් වී තිබුනා.

කවුද මේ බැල්ටෝ කියන්නේ කවුද ?

බෝල්ටෝ කියන්නේ සුනඛයෙක්.

Canis lupus familiariris වර්ගයේ සුනඛයෙක් වූ ඔහු කළ මෙම ක්‍රියාව හේතුවෙන් ඔහු වීරයකු වූ අතර ඔහුගේ සිරුර තවමත් ආරක්ෂිතව තැන්පත් කර ඇත්තේ ගෞරව දැක්වීම වෙනුවෙනි.

මෙම සත්‍ය සිදුවිම පාදක කොට ගෙන කාටුන් චිත්‍රපටයක්ද නිකුත් වූවා.

බෝල්ටෝ නමින්. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top