පාසල් විෂය මාලාවට එන අලුත්ම විෂය
Thursday, 23 November 2023 - 8:06 | Views - 799
ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ලිංගික අධ්‍යාපනයට අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ළමා අපයෝජන වැළැක්වීමේ දින සමරුම නිමිත්තෙන් ඊයේ (22) සංවිධානය කරන ලද වැඩසටහනකට එක්වෙමින්.
ලොව බොහෝ දියුණු රටවල පවා අන්තර්ජාල පරිහරණය නියාමනයක් ඇතිව ක්‍රියාවට නැංවෙන බවත්, ළමා අපයෝජන ඇතුළු බොහෝ සමාජ ගැටළු ඇතිවීමට ඩිජිටල් තාක්ෂණයේ අවභාවිතය හේතුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article