උසස් පෙළට දින ස්ථිර වෙයි !
Thursday, 23 November 2023 - 7:59 | Views - 1,214
සැලසුම් කළ පරිදි මෙවර උසස් පෙළ විභාගය ලබන (2024) වසරේ ජනවාරි මස 4 වනදා සිට 31 දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.ඒ එම විභාගය කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ ( 23 ) අවසන් වීමෙන් පසුවයි. එහිදී එක් පෙත්සමක් නිෂ්ප්‍රභ වූ අතර අනෙක් පෙත්සම ඉල්ලා අස් කර ගැනුණා.

Share This Article