රට පාවේ දීමේ වෑයමක් ගැන ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (Video)
Sunday, 19 November 2023 - 12:09 | Views - 587
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පවසනවා.

2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙය රට පාවේ දීමේ වෑයමක් බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, අද (19) කොළඹ දී කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අදහස් හෙළි කළ ඇමතිවරයා එම ලිපියද පළමු වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

එසේම, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අදහස් ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top