රට පාවේ දීමේ වෑයමක් ගැන ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.. (Video)
Sunday, 19 November 2023 - 12:09 | Views - 588
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පවසනවා.
2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙය රට පාවේ දීමේ වෑයමක් බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, අද (19) කොළඹ දී කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අදහස් හෙළි කළ ඇමතිවරයා එම ලිපියද පළමු වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.
එසේම, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අදහස් ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා.
Share This Article