තරඟකාරියන් 84 දෙනෙකු අතරින්, විශ්ව රූ රැජින කිරුළ, නිකරගුවාවේ Sheynnis Alondra ට.. (Photos)
Sunday, 19 November 2023 - 10:36 | Views - 628
තරඟකාරියන් 84 දෙනෙකු අතරින්, විශ්ව රූ රැජින කිරුළ, නිකරගුවාවේ Sheynnis Alondra ට..

72 වැනි වාර්ෂික විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ පැවැත් වුණා.

තරඟකාරියන් 84 දෙනෙකු අතරින් මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින්නට නිකරගුවාවේ සුරූපිනිය වූ Sheynnis Alondra Palacios Cornejo සමත් වුණා.

මෙහි දී දෙවනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය බෙදී ගියේ පිළිවෙලින් තායිලන්තයට සහ ඕස්ට්‍රේලියාවටයි.

තායිලන්තයේ , ඇන්ටෝනියා පෝර්සිල්ඩ් දෙවනි ස්ථානය ලෙසත්,

ඕස්ට්රේලියාව , මොරයා විල්සන් තුන්වැනි ස්ථානයත් දිනා ගන්නා ලදි.

තව ද මෙවර තරගයේ හොඳම රූ රැජිනියන් 20 දෙනා ලෙස මෙන්න මේ අය තමයි තේරි පත් වී තිබෙන්නේ.

නිකරගුවාව: Sheynnis Alondra Palacios Cornejo
ස්පාඤ්ඤය: Athenea Paulinha Pérez Nsué
Puerto Rico : Karla Inelisse Guilfú Acevedo
නැමීබියාව: ජමීලා උයිරස් ස්මිත්
වෙනිසියුලාව: ඩයනා කැරොලිනා සිල්වා ෆ්රැන්සිස්කෝ
ඉන්දියාව: Shweta Sharda
තායිලන්තය: ඇන්ටෝනියා පෝර්සිල්ඩ්
චිලී: Celeste Viel Caballero
ජැමෙයිකාව: ජෝර්ඩන් ලෝරන් ලෙවි
ඇමරිකා එක්සත් ජනපදය: Noelia Victoria Voigt Briceño
නේපාලය: Jane Dipika Elizabeth Bohara Garrett
පේරු: Camila Namie Escribens
කැමරූන් : Issie Marie Princesse Ndoun
කොලොම්බියාව: María Camila Avella Montañez
පකිස්ථානය: එරිකා රොබින්
ඕස්ට්රේලියාව: මොරයා විල්සන්
පිලිපීනය: Michelle Daniela Marquez Dee
පෘතුගාලය: Marina Machete Reis
දකුණු අප්‍රිකාව: Bryoni Natalie Govender
එල් සැල්වදෝරය: ඉසබෙලා ගාර්සියා-මැන්සෝ ගුටිරෙස් 



























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top