මෙන්න බලන්නකෝ, ඔයා කැමතිම මිකී මවුස් ගැනයි මේ කතා කරන්න යන්නේ.. (Photos)
Sunday, 19 November 2023 - 8:50 | Views - 746
ගොඩ දෙනෙක් ආදරය කරන චරිතයක්නේ මිකී මවුස් කියන්නේ.

ලොව පුරාම ජනප්‍රිය මිකී මවුස් චරිතය අපිට තවමත් පුංචි වුණාට එයා දැන් ගොඩාක් වයසයි.

ඉතින් ඊයේ (18) එයාට විශේෂ දවසක්.

ඒ එයා ඊයේ 95 වෙනි උපන් දිනය සමරපු නිසා.

1928 නොවැම්බර් 18 දින Steamboat Willie කාටූන් කෙටි චිත්‍රපටයෙන් තමයි මෙයා එළි දකින්නේ.

ඉතින් එදා ඉඳන් ඊයේ දක්වා ම ලෝකය පුරාම ජනප්‍රිය චරිතයක් වෙන්න මිකී මවුස්ට පුළුවන් වුණා.

හැබැයි වාර්තා වෙන විදිහට 2024 ජනවාරි 1 ඉඳන් මෙයාගේ අයිතිය වෝල්ට් ඩිස්නි සමාගමට අහිමි වෙනවා .

ඒක එහෙම වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ පවතින ප්‍රකාශන හිමිකම් නීතිය අනුවයි.

කොහොම වුණත් , නිර්මාණයකට ඇති ප්‍රකාශන අයිතිය, වසර 95කින් ඉකුත් වූ පසු වෙනත් පාර්ශ්වයකට එම නිර්මාණය භාවිතා කිරීමට ප්‍රකාශකගේ අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ කියලයි එරට පවතින නීති අනුව කියැවෙන්නේ. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top