'' වැට් බද්ද ඉහළ යාම , විදුලි බිලට බලපාන්නේ නෑ.. '' මුදල් රාජ්‍ය ඇමති
Friday, 17 November 2023 - 11:18 | Views - 365
2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 15% සිට 18% දක්වා ඉහළ නැංවුව ද ,එය විදුලි බිල ඇතුළු අංශ කිහිපයකට බලනොපාන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, රුවන්වැල්ල ප්‍රදේශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article