‘මම යනවා. ඔයා හොඳින් ඉන්න’ ඔහු අවසන් වරට කතා කරලා තියෙන්නේ මෙන්න මෙහෙම කියන්න...
Wednesday, 15 November 2023 - 12:48 | Views - 802
ඔහු දරුවන් බොහෝ දෙනෙකුගේ නුවණැස පෑදූ ගුරුවරයෙක්..

පසුගිය දවසක මේ 24 හැවිරිදි තරුණයාගේ මරණය ගැන බොහෝ දෙනා කතා වුණා...

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දුගේ මළසිරුර බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී ඊයේ සොයාගත්තා..

ඔහු පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කළ බව ද මේ වන විට අනාවරණ වී තිබෙනවා...

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදුකර ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද සිදුකර තිබුණා...

මියගොස් ඇති පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයේ සිංහල විෂය පිළිබඳ උපකාරක පංති ගුරුවරයෙක්... ඔහු පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත්තැවුලෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසනවා..

කෙසේ වෙතත්, මෙම තීරණය ලබා ගැනීමට කළින් සිය පෙම්වතියට ඔහු පණිවිඩයක් තබා ඇති බවද පොලීසිය පවසනවා.. ‘මම යනවා. ඔයා හොඳින් ඉන්න’ ඔහු අවසන් වරට ඇයට යවා තිබුණේ එයයි...


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top