එක කුසක ගර්භාෂ දෙකක් , හිතන්නවත් පුළුවන් ද ? (Photos)
Wednesday, 15 November 2023 - 11:20 | Views - 508
මේ කියන්න යන්නේ මීට කළින් කවදාවත් අහලා නැති කතාවක්...ඇත්තටම මේක නම් ගොඩක් දුර්ලභ දෙයක් කියලා තමයි මේ පුවත සැලවූ වහාම විදෙස් මාධ්‍ය කිව්වේ... මෙන්න බලන්නකෝ ඒ කතාව.. ඇය නමින් කෙල්සි හැට්චර්.. වයස අවුරුදු 32 ක කාන්තාවක්..අමෙරිකාවේ ඇලබාමා ජනපදයේ ජීවත් වෙන මේ කාන්තාව මේ වෙනකොට ගැබනියක්.. ඒකේ අලුත්ම කතාව තමයි මේ.. ඇයට ගර්භාෂ දෙකක් තියනවාලු..ඒ ගර්භාෂ දෙක තුළම මේ වෙනකොට නීරෝගී දරුවන් වැඩෙමින් සිටින බවයි ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු නම් පවසන්නේ..මේ අයුරින් ගර්භාෂ දෙකක් පිහිටීම ඉතා දුර්වල සිදුවීමක් බවයි එරට වෛද්‍යවරුන්ගේ නම් අදහස...

Share This Article