අයවැයෙන් ගෙනාපු බදු ගැන බයෙන් නේද ඉන්නේ ? පැහැදිලිවම කතාව මෙන්න..
Wednesday, 15 November 2023 - 9:43 | Views - 431
2024 අයවැය යෝජනාවලිය හරහා බදු සම්බන්ධයෙන් සාධනීය යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර තිබෙන බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ජේ. ටී චන්දන සඳහන් කරන්නේ මෙම බදු ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.

"2024 අයවැය යෝජනාව තුළ බදු සම්බන්ධයෙන් අපිට දැකිය හැකි හොඳ යෝජනා කිහිපයක් තිබෙනවා.ජංගම ගිණුමක් විවෘත කරද්දී, වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීමේදී, ඉඩම් ලියාපදිංචියේදී, වාහන ලියාපදිංචියේදී බදු ලිපිගොනු අංකය අනිවාර්ය කිරීම ඉතා හොඳ යෝජනාවක්.තමන් අනාවරණය කළ ආදායමකින් නම් වාහනය ගන්නේ ඒකට අතිරේක බද්දක් නැවත එන්නේ නැහැ. තමන් අනාවරණය නොකළ ආදායමකින් නම් වාහනයක් මිලදී ගන්නේ එතනදී බද්දක් එන්න පුළුවන්.

බද්දට යටත් සීමාවේ ඉන්න කෙනෙක් බදු ගෙවන්නේ නැත්නම් හෝ නියමිත බද්ද ගෙවලා නැත්නම් තමයි ඔහු ඒවා පියවිය යුත්තේ. එහෙම නැතුව වාහනයක් ගත්ත පලියටම බදු ගෙවන්න වෙන්නේ නැහැ. බද්දට අවශ්‍ය කරන තොරතුරක් පමණයි ඒක." 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top