විදුලි පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්
Tuesday, 14 November 2023 - 16:11 | Views - 839
විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ‘ඊ බිල්පත්’ සේවාව සඳහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ  http://ebill.ceb.lk  වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට ලියාපදිංචි විය හැකි බවත්, එසේ නොමැති නම් 1987 අංකයට දුරකථන කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි විය හැකි බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

මේ සඳහා පාරිභෝගිකයා සිය දුරකථන අංකයෙන් REG හිස්තැනක් විදුලි ගිණුම් අංකය හිස්තැනක් ලෙස සඳහන් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යොමුකළ යුතු අතර, දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල පාරිභෝගිකයන්ට ‘ඊ බිල්පත්’ මේ වන විටත් නිකුත් කරන අතර එම සේවාව ඉදිරි මාස කිහිපය තුළ සමස්ත රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top