තම උපාධිය අමුතුම කෙනෙක් එක්ක බෙදා ගත්ත ඇය.. (Photos)
Tuesday, 14 November 2023 - 9:46 | Views - 422
ඇය සඳහන් කරන්නේ අමුතුම කතාවක් , කොහොම වුණත් සූකී කියන්නේ ඇයගේ සුරතලා..

'' මම හිටපු හැම ලෙක්චර් එකකටම මගේ පුසා සහභාගී වුණා. එයා ලෙක්චස් පටන් ගන්න හැම වෙලාවේම මගේ ලැප්ටොප් එක ළගට ඇවිත් වාඩිවෙනවා. එයා අහගෙන ඉන්නවා, මගේ හැම ලෙක්චර් එකක්ම. මගේ උපාධියේ ගෞරවය මගේ පුසාටත් අයිති වෙන්න ඕනි. ''

එහෙම කියන්නේ.... අමෙරිකාවේ texas විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂයෙක්,

ඇය මේ බව සඳහන් කර, සමාජ මාධ්‍යයට අපුරූ සටහනක් එක්කර තිබුණා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top