තම උපාධිය අමුතුම කෙනෙක් එක්ක බෙදා ගත්ත ඇය.. (Photos)
Tuesday, 14 November 2023 - 9:46 | Views - 423
ඇය සඳහන් කරන්නේ අමුතුම කතාවක් , කොහොම වුණත් සූකී කියන්නේ ඇයගේ සුරතලා.. '' මම හිටපු හැම ලෙක්චර් එකකටම මගේ පුසා සහභාගී වුණා. එයා ලෙක්චස් පටන් ගන්න හැම වෙලාවේම මගේ ලැප්ටොප් එක ළගට ඇවිත් වාඩිවෙනවා. එයා අහගෙන ඉන්නවා, මගේ හැම ලෙක්චර් එකක්ම. මගේ උපාධියේ ගෞරවය මගේ පුසාටත් අයිති වෙන්න ඕනි. ''එහෙම කියන්නේ.... අමෙරිකාවේ texas විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂයෙක්, ඇය මේ බව සඳහන් කර, සමාජ මාධ්‍යයට අපුරූ සටහනක් එක්කර තිබුණා.

Share This Article