ලෝක දියවැඩියා දිනය අද ! ලක්ෂ 3ක් අන්ධභාවයට යනවා.. නවතම හෙළිදරව්ව
Tuesday, 14 November 2023 - 9:12 | Views - 414
දියවැඩියා රෝගයෙන් පෙලෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරීක්ෂණයකට යොමු වන ලෙස අක්ෂි විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

අදට යෙදෙන ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මේ පිළිබඳව සඳහන් කර සිටියා.

මෙරට ජනතාවගෙන් මිලියන 3ක් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ගන්නා අතර තවත් ලක්ෂ 3ක් දියවැඩියාව හේතුවෙන් අන්ධභාවයට පත්ව ඇති බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top