අයවැයෙන් රාජ්‍ය බැංකු දෙකක් ගැන ඇහෙන අමුතුම කතාව
Monday, 13 November 2023 - 15:34 | Views - 963
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2032 වනවිට සියයට 95 ක් දක්වා අඩු කිරීම අපේක්ෂාවයි.
ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කරනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපාලන මූලධර්ම වැඩි දියුණු කිරීම සඳහා නව නීති ගෙන එනවා.
එමෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීමට නව නීති සම්පාදනය කරනවා.
රාජ්‍ය බැංකු දෙකේ කොටස් වලින් සියයට විස්සක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබා දෙනවා.
Share This Article