කොළඹ වතු ජනතාවගේ ජීවන තත්වයට අයවැයෙන් සහන
Monday, 13 November 2023 - 13:32 | Views - 511
කොළඹ වතු ජනතාවගේ ජීවන තත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්රියාත්මක කරනවා.
එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා.
මේ සදහා ඉදිකිරීම් සමාගම්වලට ඉඩම් ලබා දෙන අතර, එම ඉඩම් වල නැවත පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් නිවාස ලබා දිය යුතු වෙනවා.
Share This Article