අමතරෙන් ලබාගත් වාසනාව නිසා අවාසනාව උදාවුණු හැටි..
Monday, 13 November 2023 - 11:29 | Views - 907
හොරණ ප්රදේශයේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් ටිකට් පතක එක් අංකයක් සුක්ෂමව වෙනස් කර රුපියල් 2000ක මුදලක් ලබාගත් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්රික් අළෙවි නියෝජිතයා සිදු කළ පැමිණිල්ලකට අනුවයි.
අත්ඩංගුවට ගත් සැකකරු පයාගල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
Share This Article