එකම පවුලේ හතරක් සැඟවූ , නපුරු කාලගුණය..
Monday, 13 November 2023 - 8:59 | Views - 806
බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසනවා.
සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව, පියා සහ දියණියන් දෙදෙනකු මේ වන ව්ට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
Share This Article