ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
අද පෙරවරු 11.00 ට ශ්රී ලංකා ක්රිකට් මූලස්ථානයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් ඊට සහභාගී වන නියමිත අතර එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් පැහැදිලි කරනු ඇති බවයි වාර්තා වන්නේ.