ශම්මි ඊයේ මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් ! ESPNcricinfo වෙබ් අඩවිය හෙළි කරයි..(Video)
Sunday, 12 November 2023 - 10:09 | Views - 674
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වමින් කියා සිටියේ ජුලි මාසයේදී ද ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින් පියවර ගැනීමට යාමේදී තමන් මැදිහත්ව එය නැවැත්වූ බවයි.

නමුත් ESPNcricinfo වෙබ් අඩවිය මෙම ප්‍රකාශය පිළිබඳවද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

ඔවුන් පැහැදිලිවම තොරතුරු වාර්තා කර ඇත්තේ 2022 දීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ICC වෙත පැමිණිලි සිදුකර ඇති බවයි.

ESPNcricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ICC වෙත පැමිණිලි කිරීමෙන් පසුව කරුණු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ICC සාමාජිකයන් පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව මූලික සාක්ෂියක් ICC ට සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top