පාරිභෝගික ඔබට සුබ පණිවිඩයක්..
Sunday, 12 November 2023 - 9:07 | Views - 420
ඉදිරියේදී බිත්තර හා සීනී මිල අඩුවන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

තාමත් පිටකොටුවේ සීනී විකුණන්නේ රු.290යි 295 අතර මිලකට බවත් මෙම සීනි වෙළඳපොළට පැමිණීමේදි රු. 300 -350ක් මිලකට අලෙවි කර හැකි බවත් වෙළඳ අමාත්‍ය වරයා පවසනවා.

එසේම සිල්ලර වෙළඳුන්ට මේ දිනවල සීනී තොග රැස්කර තබා නොගන්නා ලෙසත් , නුදුරේදීම සීනි මිල අඩු කරන බවත් ඔහු අවධාරණය කළා.

එසේම , මිල වැඩියෙන් දුන්නොත් සීනී ගබඩා සීල් තබන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තවද , නත්තල් සමයේ බිත්තරයක් රු.35ට සතොස හරහා ලබාදීමට , බිත්තර මිලියනයක් දිනපතා නිකුත් කරන බවත් සඳහන්.

දේශීය බිත්තර රු. 46ක් වැනි මුදලකද ලබා දිය හැකි බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top