ලොව පුරා හින්දු බැතිමතුන් මහත් අභිමානවත්ව සමරන දීපාවලි දිනය අද යි...
Sunday, 12 November 2023 - 7:03 | Views - 434
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් අභිමානවත්ව සමරන දීපාවලි දිනය අද (12) යි.
අඳුර දුරලා සියලු සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන්න ප්රාර්ථනා කරමින් ශ්රී ලාංකික හින්දු බැතිමත්හු ද අද (12) දීපාවලි උත්සවය මහත් හරසරින් සමරනු ලබනවා.
නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කරනු ඇති.
Share This Article