ගිනි කඳු පිපිරීමේ අවදානමක් ?
Saturday, 11 November 2023 - 12:15 | Views - 722
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ රික්ටර් පරිමාණයේ 5.1ක භූ කම්පනයකින් පසු පැය 48ක් තුළ සිදු වූ කම්පන 1,485ක් හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

විදෙස් වාර්තා ප්‍රකාශ කළේ එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ලාවා ගැලීම පිළිබඳ තවමත් වාර්තා වී නොමැති අතර, මේ හේතුවෙන් විශාලතම සංචාරක ආකර්ශනයක් සහිත බ්ලූ ලැගූන් නම් ස්වභාවික උණු දිය තටාකයද තාවකාලිකව වසා දමා තිබෙනවා.

උතුරු අත්ලාන්තික් සාගරයේ ක්‍රියාකාරී ගිනි කඳු සහිත ප්‍රදේශයක පිහිටි අයිස්ලන්තයේ සෑම වසර 7කට හෝ 5කට වරක් පිපිරීමක් සිදුවන බවයි සඳහන් වන්නේ.

මෑත කාලයේදී භයානක ගිනි කඳු පිපිරීමක් සිදු වූයේ 2010 වසරේදියි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top