වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය..
Saturday, 11 November 2023 - 11:06 | Views - 1,721
වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට තවමත් හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

නමුත්, වාහන ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කාර්යාලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ හිරු ප්‍රවෘත්ති සමඟ පැවති සංවාදයකට එක්වෙමින්.

කෙසේ වෙතත්, වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළහොත් වෙළෙඳපොලේ වාහන මිලෙහි විශාල වෙනසක් සිදුවනු ඇති බවද එහිදී ඔහු පෙන්වා දුන්නා.  








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top