පාසල් දරුවන්ට විශේෂ නිවාඩුවක් සමඟ අතිරේක පාසල් දිනයක් ?
Friday, 10 November 2023 - 15:18 | Views - 4,417
2023 නොවැම්බර් 12ට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දී තිබෙනවා.ඒ වෙනුවට 2023 නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.මෙසේ නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත දැනුම් දිය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Share This Article