හුඟ දවසකින් රන් මිල වෙනස් වෙලා..
Thursday, 09 November 2023 - 15:28 | Views - 841
රත්තරන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඊයේ (08) දිනයට සාපේක්ෂව රන් මිලෙහි යම් පහළ යෑමක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අද දිනයේ රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
කැරට් 24 ග්රෑම් 1 - රු.22,660.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.181,250.00
කැරට් 22 ග්රෑම් 1 - රු.20,780.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.166,200.00
කැරට් 21 ග්රෑම් 1 - රු.19,830.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.158,650.00
Share This Article