පාසල් දරුවන්ට විශේෂ නිවාඩු දිනයක් ?
Thursday, 09 November 2023 - 9:15 | Views - 2,171
ඌව පළාතේ දෙමළ පාසල්වලට ලබන සඳුදා (13) නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ ලබන 12 වන ඉරිදාට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙනු යි.
ඒ වෙනුවෙන් මීලඟ සතිඅන්ත දිනයකදී පාසල් පැවැත්වීමට නියමිත අතර එය ඉදිරියේදී දැනුම් දෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article