අවදානම ඉහළට - ඔබත් කල්පනාකාරී වන්න ?
Thursday, 09 November 2023 - 9:09 | Views - 499
ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගල මරණ 4ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වසර තුළදී ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගල මරණ 43ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම මස 01 වනදා සිට ඊයේ (08) දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 1,685ක් වාර්තා වී තිබෙනවා.
Share This Article