ආබාධිත වුවන්ට වෙනම හැඳුනුම්පතක්..
Tuesday, 07 November 2023 - 15:02 | Views - 777

ආබාධිත වුවන්ට ඡන්දය ලබා දීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි වසර 5ක කාලය අවසන් වීමට පෙර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

2011 වර්ෂයට වඩා මේ වසරේදී අබාධිත වුවන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පවතින බවත් ඔවුන්ගෙන් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත්, මෙම නියමු ව්‍යාපෘතිට අදාළව දිස්ත්‍රික්ක 10කින් පූර්ණ ආබාධ සහිත වූවන් 500 දෙනකු බැගින් තෝරාගෙන මේ වසර තුළ 5000කට හැඳුනුම්පත් සකස් කර දීමට පියවර ගැනීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top