සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මැද..
Tuesday, 07 November 2023 - 8:43 | Views - 3,759
2022 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගයේ නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. 

2021(2022) ට අදාළ සා/පෙළ විභාගය පැවැත්වුණේ, මෙම වසරේ (2023) මැයි මස 22 වැනි දින සිට ජුනි මස 01 වැනි දින දක්වා යි.

මෙම සාමාන්‍ය පෙළ විභාගයට මෙවර අපේක්ෂකයින් 517,496ක් සුදුසුකම් ලබා තිබුණු අතර , ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන්.

ඉතිරි 110,367 දෙනා පෞද්ගලික අයදුම්කරුවන්.

කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844ක දී මෙම විභාගය පැවැත්වුණු අතර , සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ස්ථාපිත කර තිබුණා.

එසේම, විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු ද මෙවර සා/පෙළ විභාගයට ඉදිරිපත් වුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top