පසුගිය සතියට සාපේක්ෂව ඊයේ(06) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව ඊයේ (06) දින රන් මිල මෙන්න...
| රන් අවුන්ස (Gold Ounce) |
Rs. 624,502.00 |
| කැරට් 24 ග්රෑම් 1 (24 Carat 1 Gram) |
Rs. 22,030.00 |
| කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) |
Rs.176,250.00 |
| කැරට් 22 ග්රෑම් 1 (22 Carat 1 Gram) |
Rs.20,200.00 |
| කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) |
Rs.161,600.00 |
| කැරට් 21 ග්රෑම් 1 (21 Carat 1 Gram) |
Rs.19,280.00 |
| කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) |
Rs.154,250.00 |