යන්තම් කාලා ඇඳලා ඉන්න, මේ වගේ ගාණක් ඔයාටත් යනවාද ?
Tuesday, 07 November 2023 - 8:18 | Views - 503
මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ, ජීවත්වීම ප්‍රශ්නයක් නොවූ කෙනෙක් අද සමාජයේ නොමැති තරම්ය.

කොහොම වුණත්, මේ පිලිබඳ දත්ත විශ්ලේෂණය කර දක්වා ඇත්තේ මෙවන් අදහසක්...

ඔයාටත් ජීවිතය ගෙනියන්න යන්නේ මේ වගේ ගාණක් ද ? නැත්නම් ඊට වැඩි ද ? අඩු ද ?

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවගේ පාරිභෝගික රටාවේද විශාල වෙනස්කම් සිදුව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

එවන් පසුබිමක් තුළ එක් පුද්ගලයෙකුට අවම අවශ්‍යතා ඉටුකර ගනිමින් ජීවත් වීම සඳහා රුපියල් 30,000ක පමණ වූ මසකට වැය වන මුදලද ඉදිරියේදි තවත් ඉහළ යා හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ.

කෙසේ වෙතත්, පුද්ගලයන්ගේ ආදායමෙන් වැඩි කොටසක් මේ වනවිට ජල, විදුලි හා විවිධ බිල්පත් සඳහා ගෙවිම් සඳහා වැයවෙන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top