කඩා වැටී ඇති ක්‍රීඩාව ගොඩගන්න එක්වෙන්න අර්ජුන ඉල්ලයි.. (Video)
Monday, 06 November 2023 - 11:21 | Views - 639
කඩා වැටී ඇති ක්‍රිකට් ගොඩ නැගීම සදහා හිටපු ක්‍රීඩකයින්ට එක්වන ලෙස තමා ඉල්ලීමක් කරන බව නව අතුරු කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ නව පත්වීම ලැබීමෙන් අනතුරුව මුල් වරට හිරු නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහන හා එක්වෙමින්.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ විසින් හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා හත් දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත් කරනු ලැබූ අතර, ඔහු එහිදී ක්‍රිකට් දූෂණ වංචා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හිරු නාලිකාවටද ස්තූතියි පළ කර තිබුණා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top