අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ LP ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 95කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රු. 3,565.00 වෙනවා.
එමෙන්ම 5kg සිලින්ඩරයක් රු.38කින් ඉහළ දමා ඇති අතර එහි නව මුදල රු.1,431.00 ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.5 kg සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 668.00 ලෙසයි.