ගෑස් මිල ඉහළ යන්නේ මෙහෙමයි..
Friday, 03 November 2023 - 15:45 | Views - 542
හෙට (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70-90 අතර ගණනකින් ඉහළ දමන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත් පීරිස් මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම වැඩිවීම පිළිවෙලින් අනිකුත් ගෑස් සිලින්ඩර සඳහා ද යම් කිසි ප්‍රමාණ වලින් ඉහළ යනු ඇති.
Share This Article