පාසල් දරුවන් ට නව වසරට සුබ ආරංචියක්..
Friday, 03 November 2023 - 11:26 | Views - 1,671
පාසල් දරුවන් සඳහා 30%ක වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.
සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට සහ විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට මෙම පොත් නිකුත් කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න සඳහන් කර සිටියේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවි කුටි හරහා මෙම පොත් ලබා ගත හැකි බවයි.
Share This Article