වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් ! කැනඩාව නියෝගයක් නිකුත් කරයි..
Tuesday, 31 October 2023 - 14:23 | Views - 742
වහාම ක්‍රියාත්මක වන පරිදි වී චැට් සමාජ මාධ්‍ය රජයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට භාවිතය තහනම් කරමින් කැනඩාව නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එරට තොරතුරු මේ හරහා සොරා ගැනීමට පවතින හැකියාව සළකා මෙය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වී චැට් හරහා, ෆේස් බුක්, ඇමසන් සහ ටින්ඩර් වැනි යෙදවුම් වෙත ගමන් කිරිමේ හැකියාව පවතිනවා..
චීනය විසින් හදුන්වා දී ඇති මෙය ලොව පුරා බොහෝ දෙනා භාවිත කරන යෙදවුමක්.
Share This Article