Vat බද්ද 18% දක්වා ඉහළට..
Tuesday, 31 October 2023 - 12:50 | Views - 894
Vat බද්ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මෙම බද්ධ 18% දක්වා ඉහළ යන අතර 2024 ජනවාරි 01 වැනිදා සිට මෙය ක්රියාත්මක වීමට නියමිතයි.
මේ බව අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙතෙක් බදු අයනොකෙරු භාණ්ඩ සඳහා ද මෙම බද්ද අලුතින් පැනවෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article